Menu1


ඩවුන්ලෝඩරයක් නැතුව වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු





ඔන්න ඔයාලට හිතේ හැටියට විඩියෝ Download කරන්න එලකිරි softwaer එකක් දැන් තිබෙන වෙබි අඩවි වලින් සපයන විවිද සේවා ලබා ගන්නට  නොයෙක්  අමතර  වැඩසටහන්ද බ්‍රව්සර් ප්ලගින්ස් වශයෙන් නැවත ඉන්ස්ටෝල් කර ගත යුතුය මෙවා වැඩි  පුරම  අවශ්‍ය  වෙන්නේ
අන්තර්ජාලයෙන් නොයෙක් දේ ඩවුන්ලොඩ් කරගන්නා විටය  එහෙත්  ඒ  කසිවක් අවශ වෙන්නේ නැති ඔපන් සෝස් මාදිලියේ වෙබ් බ්‍රව්සරයක් තිබේ එය කාටත් නොමිලේ ලබා ගත  හැකි  ටෝර්ච් වෙබ් බ්‍රව්සරයයි මෙ‍ය ඩවුන්ලෝඩ් කර ගැනිමට පහතින් ඇති බට්න් එක  මත  ක්ලික්  කර  ටෝර්ච්වෙබ් බ්‍රව්සර් නිල වෙබ්අඩවියට පිවිසි විට Torch Free Download නම් බටන් එකක් තිබෙනු පෙනේවි එය  මත  ක්ලික්  කලවිට වැඩසටහන ඩවුන්ලෝඩ් විම ඇරබෙයි මෙය ඩවුන් ලෝඩ්  කර  ගත්  විට ලැබෙන්නේ  සෙටප් වැඩසටහනකි එමගින් ටෝර්ච් බබ්‍රව්සරය ඉන්ස්ටෝල්  කරගන්නට  පුලුවන  ඒ සදහා පරිගනකයට අන්තර්ජාල සමිබන්දය තිබිය යුතුය
  




විඩියෝ ඩවුන්ලෝඩ් කිරිම මෙම වෙබ් බ්‍රව්සරය හරහා යුටියුබ් විඩියෝ හෝ වෙනත් විඩියෝ  File මෙන්ම ඔඩියෝ File එකක් වුවද පහසුවෙන් ඩවුන්ලොඩ් කරගන්නට  පුලුවන ඒ  සදහා  මුලින්ම  අදාල විඩියෝ එක ඇති වෙබ් පිටුවට  පිවිස එම විඩියෝ එක බැලිම  ආරම්බ  කල  යුතුය   මෙවිට  වෙබ් බ්‍රව්සර්  වින්ඩෝ  එකෙහි ඉහල දකුනු  පසින්  ඇති  Video  නම්  බටන්  එක  සක්‍රිය වෙනු ඇති දැන් විඩියෝ එක ඩවුන්ලෝඩ් කරගැනිමසදහා කල යුත්තේ මෙම බටන් එක මත ක්ලික් කිරිම පමනි  එවිට  යුසර්  එකවුන්ට්  එකටඅදාල Download පොල්ඩර් එක වෙත එම විඩියෝ හෝ ඔඩියෝ ගොනුව ඩවුන්ලෝඩ් වෙනු ඇති