Memu

                නිවසට ආරක්ෂක කැමරාවක්    







මම ඔයාලට අද කියල දෙන්නේ ඔයාලගේ නිවසට  ඉතා සුලු මුදලකින් ආරක්ෂක කැමරාවක් හදා ගනේ කොහොමද කියල සල්ලි වලට කැමරා පද්දතියක් හදන්න ගියොත් ඉතා විශල මුදලක් වැය වෙනවා  මේ විදියට ඔයාලට ආරක්ෂක කැමරාවක් හදා ගන්න එච්චර විශාල මුදලක් වියදම් කරන්න ඕනේ නැහැ දැනටමත් ඔයාල ලග වෙබ්කැම් එකක් තීනම් ඒක මේ වැඩේ කරන්න ගන්න නැත්නම් වෙලද පලෙන් වෙබ් කැම් එකක් මිලදී ගන්න රු 800ට වගේ ගන්න පුලුවන් හරි දැන් අපි මේක කරන්නේ කොහෙමද කියල බලමු ඉස්සෙල්ලාම අපි පරිගනකයට මෘදුකාංගයක් ඉන්ස්ටොල් කරන්න ඕන එම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කර ගැනීමට පහල තීන ඩවුන්ලෝඩ් කියන තැන ක්ලික් කරල අදාල වෙබ් අඩවියටපිවිසුනු පසු දකුනු පැත්තේ තීන Download කියන තැන ක්ලික් කර පසු ඩව්න්ලෝඩ් වීම ඇරබෙයි


හරි දැන් ඩවුන්ලෝඩ් වීම අවසන් වු පසු එම සෙප් පයිල් එක මත ඩබල් ක්ලික් කරන්න එතකොට මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් වීම ආරම්බ වෙයි ඉන්ස්ටෝල් වී අවසන් වු පසු start- all programs- vitamin d video හරහා ගොස් එය විවුර්ත කර ගන්න එතකොට විවුර්ත වන්නේ vitamin d video වින්ඩෝ එකයි

කැමරා එක්කර ගැනීම

මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම සදහා මුලින්ම කල යුත්තේ කැමරා එක්කර ගැනීමයි මේ සදහා ඔයාලගේ ලැප්ටොප් එකේ ඇති වෙබ්කැම් එක යු එස් බී  පොට් වලට සවි කල හැකි වෙබ් කෑම් එකක් නෙට්වර්ක් එකෙහි ඇති වෙබ් කෑම් එකක් වැනි ඕනෑම වෙබ් කෑම් එකක් එක් කර ගැනීමට පුලුවන යුඑස්බ් පොට් එකකට සවි කරන කැම් එකක් බාවිතා කරන විට විශේශ වාසියක් ලැබේ එනම් දිගු කේබලයක් යොදාගෙන කෑම් එක දුර තැනක වුවත් ස්ථාන ගත කරන්නට පුලුවන